මෛත්‍රිය උදාවී වසරටක් ගත වූ දින අදය, පසුගිය රජය විසින් සිදුකල දරුණු ගනයේ අපරාධ (?) වලින් එකක් වුයේ මහජන මුදල් වැය කරමින් පත්තර පිටු පුර...
අ ද ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි පිරීගොස් ඇත්තේ "ස්ත්‍රී දුෂකයන්ට" මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට ප්‍රකාශ වන පොස්ටුවලිනි. මීට ...
දේශපාලන බල ක්‍රීඩාවේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බව ශ්රී ලාංකීය දේශපාලනය තව දුරටත් පසක් කරමින් සිටින මෙවන් මොහොතක අද දින දිවුරුම් ...
#
Rawanasinghe
#
Vimukthi Dushantha Rawanasinghe
පන්ගුකාරී නැති හීනේ ආයෙත් පන ගැහෙනවා - Dream without U
ආයෙත් මේ ලියවෙන්නේ කාලෙකට කලින් ජී විතෙන් අත්හැරලා දාපු බ්ලොග් එක.... ඒ අත්හැර දැමීම වගේ ම මේ පටන් ගැන්මත් හීනයක් වගේ. කොහොම වුනත් ජී...
විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම ගැන කීමට ඇත්තේ "චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචා මනසා" කියල. ඒ කි...
ඉවාන් ටුර්ගිනිෆ් වරක් ඔහුගේ 'රූඩින්' නම් කෘතියේ ආදරය ගැන කරන ප්‍රකාශය තරම් ආදරය පිළිබඳව තවත් නිර්වචනයක් නැති බව මගේ අදහසයි. ඒ කිය...
මොවුන් ඔබට අසීමිතව ප්‍රේම කරයිද? අද ජුනි මස 20 වැනිදාය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අමරණීය මතකයන් මෙන් ම සිසු විරුවන්ගේ මතකයන් ද සැමරෙ...
මගේ ආදර කථාව 3 - මිස් වෙච්චි බස් එක. "අපේ මඟුල තීන්දුයි. ඉක්මනටම වෙඩින් එක ගන්නවා." ඔයා එදා Phone එකේ එහා පැත්තේ ඉදන් කියප...
වෙසක්. හෙළයාගේ ජීවිතය බණ මඩුවේ මෙන්ම රණ මඩුවේ ද එක ලෙසටම උපේක්ෂා සහිත වුවකි. හෙළයා පැටි වියේ සිටම රණ ශිල්පයත් ගුණ දහමත් එකසේ උගනි. අ...
අවසානය හුදකලා විය! - මගේ ආදර කථාව 2. අපි මුලින්ම දැක්කේ - අඳුරගත්තේ කවියගේ පොලිටිකල් ක්ලාස් එකේදී වුනාට, අපි ඈත් වුනේ සති ගානක් එකි...
සඟවා දමන ලද හෙළ අවුරුදු පුරාණය. සූර්ය මංගල්‍ය හෙවත් හෙළ අලූත් අවුරුද්ද ජාතියක් ලෙස අපට කාරණා දෙකක් මත වැදගත් වේ. නමුත් වර්තමාන බොහෝ ...
#
කලාසූරී අරිසෙන් අහුබුදු
#
හෙළ සිසු හවුල
'සදන මෙහෙය රටට... සුදන සුවඳ රටට...' අරීසෙන් අහුබුදුතුමන්ගේ ජන්ම දිනය අදයි.
'සදන මෙහෙය රටට... සුදන සුවඳ රටට...' අරීසෙන් අහුබුදුතුමන්ගේ ජන්ම දිනය අදයි. කුමාරතුංග මුනිදාස, රැපියලේ තෙන්නකෝන්, වෙල්ලාල ජයම...
නර්තනය කියූ සැණින් ලංකාවේ අපට මතකයට නැගෙ න්නේ උඩරට වෙස් නැට්ටුවන්ය. ඒ තරමටම ඒ නර්තනය අපට සමීප්‍ය, ළබැඳිය. නමුත් බටහිර නර්තන ශෛලියක් වන ‘සල්ස...
දුරුතු ඉසුඹුවේ සුද්දන්ගේ නිදහස... බ්ලොග් එක වෙබ් එකක් වෙලා හුඟ දවසකින් පොස්ට් එකක් දාන්න බැරි වුනා. ඒ ගැන මුලින්ම කණගාටුව. මේ අතපසු ...
නීතියක් නැති විදුහලේ... නීති පිවිසුම මරු කටේ... වර්තමාන ශ‍්‍රී ලංකාවේ ශාස්ත‍්‍රීය නීති අධ්‍යාපනය සඳහා කොළඹ, පේරාදෙණිය, යාපනය හා විවෘත ...
බිලියනයක මුහුණු එකතු කළ ෂූකර්බර්ග්ගේ කථාව. ලොව විශාලතම ඔන්ලයින් සමාජ ජාල වෙබ් අඩවිය ලෙස ගිනස් වාර්තා පොතට එක්ව තිබෙන්නේ facebook වෙබ් අඩවි...
එංගලන්තේදී කොටුවූ, රට කැත කළ හොරු. හීත්රෝ ගුවන් තොටුපොළ පසුගිය ජනවාරි 30 වැනිදා ද සුපුරුදු පරිදි දෛනික කටයුතුවල නිරත වන්නන්ගෙන් පිරී ත...