"චේතනහම් භික්කවේ කම්මං වදාමි"


විශ්ව විද්යාල සිසුන්ට පහර දීම ගැන කීමට ඇත්තේ "චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචා මනසා" කියල.

ඒ කියන්නේ, කයෙන්, වචනයෙන්, මනසෙන් කරන දේ, පින් පව් බව රඳා පවතින්නේ ඒ කරන දේ පසුපස තියන චේතනාව මත කියන එක.
ඔය පෙළපාලියේ ආපු ශිෂ්‍යයෝ ආවේ තමන් වගේම තවත් සිසුන් පිරිසකගේ අධ්‍යාපන අයිතිය නැතිකරන්න කියලා ඉල්ලන්න....

ඒ කොහොම වුනත් ළමයින්ට ගහපු එක සාධාරණයි කියලා මම කියන්නේ නැහැ, පුද්ගලික විශ්ව විද්‍යාලවලට පක්ෂ වුනත්, නැතත් රජය මේ ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬ පිළිවෙත හින්දා අපේ රටේ හැම දරුවෙක්ම අසාධාරණයට ලක්වෙනවා...

කරුණාකර රජය මේ ගැන තීන්දුවක් ගත යුතුයි....

‪#‎විදූ‬ | ‪#‎ViDhu‬...
‪#‎lka‬ | ‪#‎SriLanka‬ | ‪#‎Colombo‬

No comments:

Post a Comment