රියලිටිය ප්‍රකෘතිය සහ ශ්‍රී ලාංකීය ජනතා නිද්‍රාව.


මේ යථාර්තය කියා දෙන්නේ තවමත් බුද්ධියත්, හැඟීම් හැසිරීමත් අතර ශ්‍රී ලාංකීය ජන විඥාණය තවමත් දෝලනය වන බව නොවේද?

බුද්ධිමත් තීන්දු ලබා ගන්නා ජනතාවක් පිළිබඳව තවමත් අපට ඇත්තේ සිහිනයක් පමණි. මෙය රියලිටි තරඟයන්ට සේ ම දේශපාලනයට ද පොදු ය.

අවසානයට ප්‍රමොත් ගැන කිව යුත්තේ, 'මල්ලි, මේ අවසානය නොවේ...'

😇😇😇

-විමුක්ති