සිනමාව - අපි සහ හෙට....


සිංහල සිනමාවේ නැවුම් වෙනසක් අත්විදිමින් සිටිමි.

විශේෂයෙන් සමාජයේ අවධානයට ලක් නොවූ තේමාවන් සම්බන්දයෙන් නිර්මාණ බිහිවීම වැඩිවී තිබේ.

'ප්‍රේමය නම්' එවන් නිර්මාණයකි. වෙනස් තේමාවක නිර්මාණය ගොනුකරන එහි නිර්මාණකරුවන් ප්‍රේක්ෂකයාගේ සිනමාත්මක රසය සමබන්ධයෙන් දක්වා අති උනදුව ප්‍රශස්තය. විශේෂයෙන් හොඳ තේමාවක නිර්මාණයක් වුව ද 'Frangipani' අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන ම සාධකය සිනමා නිර්මාණයකට අනුචිත අමු ගතියක් ප්‍රදර්ශණය වීමයි.

අවසාන වශයෙන් මේ දිනවල තිරගත වන 'සරිගම' චිත්‍රපටයට වඩා 'රන් සයුර' අපූරු බව නොකියා බැරිය...

#විදූ | #ViDhu

No comments:

Post a Comment