මට සතුරන් සිටීද?


ඔවුහු සිතන්නේ මා ඔවුන්ගේ සතුරෙකු ලෙසය. මා එසේ නොසිතමි. මක් නිසාද යත්, මා සතුරෙක් තෝරා ගන්නේ මිතුරෙකුටත් වඩා ප්‍රවේශමෙනි.

මිතුරන්ට වඩා අප සතුරන් පිළිබඳව උගත යුතුය. සෑම විටම සතුරෙක් විය යුත්තේ බුද්ධිමත් අයෙකි.

නමුත් මා හට සතුරන් නැත. ඔවුන්ට මා සතුරෙක් විය හැක. එය ඔවුන්ගේ තීරණයක් ය.

#විදූ | #ViDhu