ඊයේ කොළඹ නගරයේ දැවැන්ත උද්ඝෝෂණ දෙකකි. සත්‍යග්‍රහ දෙකකි. රට පුරා විරෝධතා රැල්ලකි.
ආණ්ඩුව කියන්නේ දැන් විරෝධතා තබන්නට නිදහස ඇති බවත් එය පට්ට ෂෝක් යහපාලනයක් බවත්ය.
අප ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවේ බම්බු නිදහස ගැන වර්ණනා නොව විරෝධතා ඇති නොවීමට රටේ ප්‍රශ්න විසදිය යුතු බවයි.
අපට ආණ්ඩුවේ නිදහස් කතා හෝ යහපාලන කතා වලින් වැඩක් නැත.... සැබෑ යහපාලනය නම් පුරවැසියාට නිදහසේ විරෝධතා පැවැත්වීමට ලබා දීමට ලඝු වීම නොවේ. පුරවැසියාගේ ප්‍රශ්න වලට තිරසාර විසදුම් සෙවීමය.
මේ ආණ්ඩුව එවැන්නකට සුදානමක් වත් නැත.... ඇත්තේ ලොරි ටෝක් මිස, රුපියලක වැඩක්වත් නොවේ.
#විදූ | #ViDhu
#lka | #SriLanka | #Colombo

No comments:
Post a Comment