Highway

නංඟගේ ආශාව.




ගිය බ්‍රහස්පතින්දා මහින්දගේ ASSචර්‍ය බලන්න අපි කටුනායක ගියා. අධිවේගී මාර්ගයක් බලන්න මිනිස්සු යන එකම රට මේකද කොහෙද..... මම මේ රටේ මිනිස්සු ටිකට සංදර්ශන පෙන්නන විගඩම් වලට කොහොමත් කැමති නැහැ, එත් අපේ Group එකේ උදාරී නංඟා මේක බලන්න යන්න ඇඩුවේ නැති ටික විතරයි. අන්තිමට මායි, මලිශායි, උදාරි නංඟයි, රෙබෙකා අක්කයි, දුවිනි අක්කයි මේ ගමනට සෙට් උනා. එතන එක ජෝගියයි. ස්ටන්ට් කරනවා, රේස් යනවා. ඒවා සංවිධානය කරපු ඇත්තෝ අර බලන්න ඇවිත් හිටපු මහා සෙනඟට කෑ ගහනවා, හේතුවක් නැතුවම.... පාර පුරා වහන වලින් යනවා අර සෙනඟට පරෙන් අයින් වෙන්න කියලා බැන බැන.... ඉතින් Katunayake Expressway බලන්න ආපු සෙනඟට මල පැනලා. එකෙක් මාත් එක්ක ඕක ගැන කතා කරා. ඇනයක් වෙන්න කලින් මම මිනිහට එකම එක වාක්‍යක් විතරක් කිවුවා.



"මහින්දගෙත් උගේ ඇම්බැට්ටයින්ගෙත් රට මිසක් මේක ඔබතුමාගේ නෙමෙයි කියලා" 


පසුව ලියමි: එකට හේතුව රටක අයිතිය ඒ රටේ පුරවැසියන්ට මිසක් රටේ සෙනඟට නෙමෙයිනේ....
මොකද මෙහේ පුරවැසියෝ නැහැ. මීහරක් සෙනඟක් මිසක්!











විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment