උඳුවප්.
එකල එක් අතකින් දෙමළ කොටි ත‍්‍රස්ත‍්‍රවාදය රටට වින කළ අතර අනෙක් අතින් මූලධර්මවාදය දුප්පත් ජනතාව බිලී බා ගනිමින් පිම්මේ වැඩෙමින් තිබුණි. තවත් අතකින් මත් උවදුරෙන් සහ බටහිර සංකර භාවයෙන්, රට - ජාතිය - ආගම හා සංස්කෘතිය වැනසෙමින් තිබුණි. සෝම හිමියන් සිය මධුර ධර්ම ස්වරය අවදි කරමින් යුද ප‍්‍රකාශ කළේ මේ සියලූ දසමාර සේනාවට ම එරෙහිවය. අතකින් අන්‍යාගම්කරණය ද, මිත්‍යා දෘෂ්ඨීන් වැපිරීම ද විවේචනය කළ උන්වහන්සේ පන්සිල් සුරකින සදාචාරවත් සමාජයක් ගොඩ නැඟීමට වෑයම් කළහ. සෝම හිමියන්ගේ එකී ගමන් මග අප ද ගත යුතු වෙමු.
12 සෝම හිමි අපවත් වූ දිනය.
16 ජය සිරි මහා බෝධිය හෙළයට වැඩම වු උඳුවප් පුන් පොහෝ දිනය.
(වැපිරිල්ල ඉදෙන (පැහෙන) මසයි. උදනුයේ උදුයි. වප් නම් වැපිරිල්ලයි. උදු+වප් >උදුවප් > උඳුවප්)
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
No comments:
Post a Comment