Nikini Poya

නිකිණි.



බටහිර ජාතියක් අපරදිග ජාතියක් අතින් ලද දරුණුතම පරාජය මුල්ලේරියාවේදී සිංහළයා ලැබු විජයග‍්‍රහණයයි. පරංගි හමුදාවේ 1,600ක් දෙනා මුල්ලේරියාවේදී කඩු ගෑ දැමු අතර ඉංග‍්‍රීසීන් මුල්ලේරියාවේ ම මානසික රෝහලක් ඉදි කළේ බටහිරයන් ලද මේ පරාජයේ ඓතිහාසික අපකීර්තිය වසා දැමීමට යැයි මතයක් පවති.
පරංගි ලෙයින් මුල්ලේරියා වෙල රත්පැහැ ගන්වා නොනැවතුන ටිකිරි කුමරු නොහොත් පළමුවන රාජසිංහයන්ගේ සිංහළ හමුදාව අවසන කොළඹ කොටුවට ම පරංගියා කොටුකරමින් කඳවුරු බැඳි ඓතිහාසික පරණ වාඩිය භූමිය වත්මන් අනඳ විදු පියසේ භූමියයි. කටේ කිරි සුවඳ පවා යන්නට කලියෙන් මුල්ලේරියාවේදී පරංගීන් පෙති ගැසු ටිකිරි කුමරු මෙන්ම අනඳ පුතුන් ද දිවි හිමියෙන් රට,දැය,සමය රක්ෂා කළ යුතු නොවේද?




20 ආනන්ද හිමියන් අරහත්වයට පත් නිකිණි පොහෝ දිනය.
23 මුල්ලේරියා සටන ජයගත් දිනය.
26-28 පානදුරාවාදය පැවැත්වු දිනයන්.


(පසුව එන වැසි මසට කලින් ඇළ වේලි පිරිසුදු කරන හෙයින් හා වන වන් තවුසන් (ඉසිවරුන්) ගම් බලා වඩින හෙයින් ද පිරිසුදු (හෙළ) මස වේ. කුණු නැත්තේ, නූ+කුණු>නුකුණු>නිකිණි)



දනුල පින්තුරයට පිං.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment