රටේ වෙනස් නොවුණු එකම දෙය...


මට වයස දැන් 25කටත් කිට්ටුයි...
ඒ කාලේ ඇතුලේ ලංකාවේ ගොඩාක් දේවල් වෙනස් වූණා, ජනාධිපතිවරු, අගමැතිවරු, රටේ වෙලාව, භූමි ප්‍රමාණය.... ඇතුලු ගොඩක් දේවල්!!!

හැබැයි මේ රටේ එක දෙයක් විතරක් වෙනස් වුණේ නෑ, තව කාලයකට වෙනස් වෙන පාටකුත් නෑ....

ඒ තමා එක්සත් ජාතික පක්ශයේ නායකයා....
😂😂😂

#Vimukthi

No comments:

Post a Comment