rEVOLution



රාස්සිගේ අව්වෙන් තැම්බිච්ච හිත....
හොයනවා නුඹව හැම තැන ම.... 
නොදනිමි කාගේ දොසා... 
වැස්සට නොනිවෙන ගිනි හිත පතුලේ.... 



ඔයා මගේ වැසි පොඳ කියා... 
රැවටුනා මම එදා... 
කැළනි ගඟට ඉහලින් නතර වෙලා ඉර...
තවත් පාරනවා ගිලුනු හිත ගඟ පතුලෙම... 


විදූ.

No comments:

Post a Comment