Flying Fish

ඉගිලෙන මාළුවෝ.

ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය ගැන විචාරයක් කිරීමට තරම් මේරූ සිනමා බුද්ධියක් මට නැත. නමුත් ප්‍රමාද වී හෝ ඉගිලෙන මාළුවෝ සිනමා පටය ගැන කතා කිරීමට සිදුවුයේ පිස්සු හැදෙන තරම් ශෝක් අත්දැකීම් රැසකට පසුගිය කාලයේදී මුහුන දීමට සිදුවීම නිසාවෙනි. අත්දැකීම් ගැන කතා කිරීම ගැන පසුවට තබා මේ අතුරු කතාවට පාදක වූ ඉගිලෙන මාළුවෝ සිනමා පටය ගැන කතා කලහොත් ලිංගික සූරා කැම ඉදිරියේ අසරණවන ස්ත්‍රී විඥ්ඥානය හා ආදරය නාමයෙන් සිදුවන ලිංගික අපහරනය ගැන අපූර්ව විවරණයක්  මෙම සිනමා පටයේ න්‍යශ්ටිය බවට පත්ව ඇත.

හුදෙක්ම ඉගිලෙන මාළුවෝ සිනමා පටය තහනම් කිරීම, සංජීව පුෂ්පකුමාර වැනී නැගී එන නිර්මාණකරුවන්ට සිදු කල අසාධාරණයක් ලෙස බොහෝ දෙනා විවිධ ලිපි තුලින් පෙන්වා දී තිබුන ද මෙම නිර්මාණය තහනම් කිරීම බැටලු හම් පොරවා ගත් ලිංගික සූරාකන්නන්ට උඩ ගෙඩි දී ස්ත්‍රී වර්ගයාටම කළ අසාධාරණයක් බව මගේ හැඟීමයි.


අනවශ්‍ය ලෙස මේ පොස්ට් එක දිගු කිරීමට මට අවැසි නැත. මට කීමට අවැසි ස්ත්‍රීත්වය, කෙලි බඩුවක් සේ සලකන, ස්ත්‍රීය යනු තමා වෙනුවෙන් මැවූ වස්තුවක් යැයි සිතන මූසල පුරුෂ වර්ගයාගේ ලිඟුව ඉගිලෙන මාළුවන් සිනමා පටයේ හමුදාකාරයාගේ ලිඟුව සේම කපා දැමීය යුතුය. මන්ද එකී හමුදාකාරයගේත් ඇතැම් බැටළු හම් පොරවා ගත් ආදරේ ගැන පොර ටෝක් දී කෙල්ලන්ගේ කන්‍යාභාවය නැති කරන උත්තමයන්ගේත් වෙනසකට ඇත්තේ හමුදාකාරයා බැටළු හමක් පොරවා ගෙන නොමැති වීමයි.

මෙකී සත්‍ය මානුෂීය පත්තරකාරයාගේ සිට අමානුෂික හමුදාකාරයා දක්වා අවිඥ්ඥානිකව ම පොදුය.



සම්මාන.

  • Best Director Award, New Territories Competition/ St.Pertersburg International Film Festival- KINOFORUM 2011
  • Best Asian Film, NETPAC award, 4th Bengaluru International Film Festival
  • Blue Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival,Soul, South Korea
  • Best Asian Cinematographer 2011(Nominated), Asian Film Awards, Hong Kong
  • Special Jury Mention for Red Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival, Seoul, South Korea
  • Critic’s Choice Award, 5th New Jersey South Asian Film Festival, USA
  • Tiger Award (Nominated) / 40th International Film Festival Rotterdam
  • Golden Montgolfier Award (Nominated),34th 3 continents IFF
  • New Directors Award (Nominated) / 37th Seattle International Film Festival
  • Lino Micciche Award (Nominated) / 47th Pesaro International Film Festival (Mostra Internazionale de Nuova Cinema)
  • Silesian Film Award (Nominated) / Ars Independent International Film Festival 2011 Katowice
  • Best Film (Nominated) Tokyo FILMeX IFF
  • Fipresci Award (Nominated) 36th Hong Kong IFF
  • SIGNIS Award (Nominated) 36th Hong Kong IFF
  • Asia Pacific Screening Awards (In Competition)

නිර්දේශ වූ සිනමා උළෙල.

  • 40th Rotterdam International Film Festival - the Netherlands 26 January-6 February 2011
  • 37th Seattle IFF, Seattle, USA - May 19-June 12, 2011.
  • 1st Ars International Film Festival Katowich, Poland, June 15–19, 2011
  • 47th Pesaro IFF, Italy - June 19–27, 2011
  • Museum of Modern Art (aka MoMA) - New York, USA - July 7–13, 2011 - Under Contemporary Asian Cinema Series.
  • CINEMATEK (The Belgian Royal Film archive)- Brussels, July 1- - 14,2011 for L’Age d’or prize and the Cinédécouvertes Prizes
  • 2nd St. Petersburg IFF (aka Kino Forum),St. Petersburg, Russia - July 10–15, 2011.
  • 5th CinDi IFF aka Cinema Digital International Film Festival, August 17 to 23,2011,Soul, South Korea
  • 11th Indie World Film Festival, September 1–29 September 2011, Brazil.
  • 30th Vancouver International Film Festival – September 29 to 14 October 2011, Canada
  • London Film Festival (LBF) –October 13–28, 2011, London
  • Hawaii International Film Festival, October 13–23, 2011, USA.
  • 47th Chicago IFF, Chicago, USA - October 6–20, 2011 – World Cinema.
  • New Jersey South Asian Film Festival, October 21–23, 2011, USA
  • 52nd Thessaloniki International Film Festival, November 4–13, 2011, New Horizon section, Greece
  • 3rd i San Francisco South Asian Film Festival, November 9–13, 2011, USA.
  • 15th Tallinn Black Nights Film Festival, November 16 to 30, 2011,Estonia
  • 12th TOKYO FILMeX IFF, November 19–27, 2011,Tokyo, Japan.
  • 34th 3continents IFF November 22–29, 2011 Nantes France.
  • 42nd International Film Festival –Goa, November 23 – December 3, 2011, India
  • 4th Bengaluru International Film Festival,15–22 December 2011, Bangalore, (Asian Competition)
  • 10th Pune International Film Festival 12–19 January 2012, Pune, India
  • 36th Hong Kong IFF,Hong Kong, March 21-April 5, 2012
  • 18th The Prague International Film Festival FEBIOFEST, 24 March-1 April 2012, Czech Republic
  • 2nd Indian Film Festival, 11–22 June 2012, Melbourne, Australia
  • 5th Samsung Women International Film Festival, 14–21 July 2012,India
  • Annual South Asia conference in Madison,17–20 October 2012, Wisconsin.
  • La Ciematheque ( Special screening),1 January 2013
  • Australian Cinematheque - Change : Path Through 20 Years of Film, 8 March 2013, Queensland
  • 16th Guanajuato International Film Festival, Mexico,2013



විමුක්ති දුෂාන්ත රාවණසිංහ.



No comments:

Post a Comment