සතුට මැදින් දුක හොයන අය සහ දුක මැදින් සතුට හොයන අය..!
![]() |
කමලා කෞල් |
තමන්ට කොල්ලෝ දෙතුන්
දෙනෙක් ඉන්නවා කියන
කෙල්ලෝ.... කෙල්ලෝ දෙතුන්
දෙනෙක් ඉන්නවා කියන
කොල්ලෝ... ඒ ගැන
ආඩම්බර වෙන්න ඕනේ
නෑ කියලයි මම
හිතන්නේ. කාවහරි රවට්ටන
එක හරීම අපරාධයක්
තමා. නමුත්, ඒ
පුද්ගලයා ඒ තත්වෙට
වැටුනේ ඇයි කියලා
හොයලා බැලුවොත් වෙලා
තියෙන්නේ "එක මකුනෙක්
කාලා ඒ නිසා ඔක්කොම මකුනෝ
මරපු බමුණගේ කතාව".
නමුත් කෙනෙක් ට
ආදරේ කරන්න පුලුවන්
එක්කෙනෙක්ට විතරද? දෙන්නෙක්ට
ආදරේ කරන්න බැරිද?


![]() |
පද්මජා නායිදු |

අමතක උනා කියන්න, පද්මජා නායිදු එක්කත් නේරුගේ අර වගේම සම්බන්ධයක් තිබිල තියනවා.
ඔයත් ඇත්තටම කී දෙනෙක්ට ආදරේ ද? හිතලා බලන්න ඒක නොවිය හැක්කක් නොවේ.
![]() |
ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ. |
No comments:
Post a Comment