ආඩම්බරයි තාත්තේ!
වතුර ඉල්ලපු දේශද්‍රෝහී වැරැද්දට මරලා දාපු පොඩි එවුන් දෙන්නා අමතක කරලා අද අපිට ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන්, මහින්ද තාත්තා ඡන්දෙට කලින් තෑගී දුන්න කොළඹ වරාය ගැන.ඇයි අම්මේ අඬන්නේ? තමන්ගේ එකාට ම මොකුත් වෙනකම් අපේ රටේ දේශ ප්‍රේමි ජනතාවට ඔය වේදනාව දැනෙන්නේ නෑ.
දේශපාලන මතය මොකක් උනත් ප්රගීත්ගේ, කූගන්ලාගේ ළමයිටත්

මම දක්කා බැසිල් මාමා යාපනේ ගිහින්. එතුමටත් ඡන්දේ වැඩනේ, නැත්තම් ඔහොම දෙයක් වෙන්න මාමා ඉඩ දෙන එකක් නෑ. පවු බැසිල් මාමා අඬනවත් ඇති.
අනේ මේ බුකියේ ඉන්න අයටත් සැහෙන්න වැඩ මේ දවස් වල, අර "ගල දනවෝ" සින්දුව කියන පුන්චි නංගිට බනිනවනේ.අනේ අනිච්චන්, ආශ්චර්යක හැටි!
ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ. |
No comments:
Post a Comment