දුරුතු.
එදා ඒ ලේ පිපාසිත මිනීමරුවෝ නිරායුද අහිංසක මිනිසුන්ට ප්රහාර එල්ල කළහ. ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාළිගයට ද බෝම්බ ප්රහාර එල්ල කරමින් මුළු සිරිලකම එකම අමු සොහොනක් කළහ. අවසන සිංහළයා බිත්තියට හේත්තු කළ කල්හි, මෙතෙක් නිදා සිටි කේසර සිංහරාජයා අවදි විය. පහර පිට පහර දී, මීනීමරු කොටි රැුළ පරාජය කළේය. ඒ මහා වීරෝදාර මානුෂීය මෙහෙයුමේ නයුවන් අනඳ පුතුන් විය. ඒ වීරයන්ගේ මඟ ගෙන, රට - දැය - සමය වෙනුවෙන් කැපවීම වත්මන් අනඳ හෙළ සිසු පරපුරේද වගකීමයි.
25 දළදා මාලිගාවට බෝම්බ එල්ල කල දිනය.
26 බුදුන්වහන්සේ හෙළදිව බිම්තැන්නට වැඩි දුරුතු පුන් පොහෝ දිනය.
(කෙත් කමින් දුරු වීමේ මාසයයි. වප් මස වැපුරූ, ඉල් මස කොළ ඇදුනු, උදුවප් මසේ පැසුනු ගොයම ඉසිඹු ලබන මස මෙයයි. කෙත් කමින් දුරු බව ඇතියේ දුරු+තු>දුරුතු)
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
No comments:
Post a Comment