Binara Poya

බිනර.



අනගාරික ධර්මපාලතුමා නොවන්නට ආනන්දය වැනි බෞද්ධ පාසල් නොතැනෙන්නට ඉඩ තිබුනි. ජාතියේ ම විරුවෙක් වූ එතුමා ජාතිවාදියෙක් යැයි හංවඩු ගසන්නෝ අදත් සිටිති. නමුත් ආනන්දය බිහිකරන්නට පුරෝගාමී වූ එතුමා වෙනුවෙන් දෙවන ලෝක යුද සමයේදී ආනන්දයේ ශාඛාවක් ලෙස පන්නිපිටිය ධර්මපාලය නිර්මාණය කරන්නට ආනන්දීයෝ සමත් වුහ.

ධර්මපාලතුමන් වෙනුවෙන් ආනන්දයේ කෘතගුණ සැලකීම එසේ ඉටු කළ ද එතුමන් ප‍්‍රාර්ථනා කළ නිවහල් සිංහළ බොදුනුවා බිහිවන්නේ කවදාද?


17 ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය.
19 බුදු සසුනේ භික්ෂුනී සසුන පිහිටු වූ බිණර පුන් පොහෝ දිනය.



(වැහි කෝඩ මසයි. බියකරු හෙණ කරනුයේ යන අරුතින් බිය+හෙණ+කර > බිණර)


විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment