අපි කලාවැව නිම්නයේ මිනිස්සු, අපේ අභිමානය අතරේ සැඟවුන එක දෙයක් ගැන මේ..
දෙඇස් අන්ධකල, වරද කුමක්දැයි කියන්න බුදු හාමුදුරුවනේ...!
ඔබ පා මුල මේ, සුසිනිදු වැලි මත සිත්තම් ඇන්දා ඔබේ රූපේ...
මගේ දෙනෙත් යුග ඒ වෙනුවෙන් නුඔගන්නවාද බුදු හාමුදුරුවනේ..."
~විදූ.
No comments:
Post a Comment