තන්හා, රතී, රගා චිත්රපටියේ මේ නිස්චල ඡායාරූපය මම දැක්කේ, චිත්රපටයේ අධ්යක්ෂක නිලේන්ද්ර දේශප්රිය ගේ ෆේස් බුකියෙන්. කොහොමෙන් හරි තාම චිත්රපටය බලන්න බැරි උනාට මට හිතුනේ මේ දේ තමා..... "තන්හා-රතී-රගා, නංවාරෝද තුන මත, පැද යමි පිං කෙතින් ඉවතට, අනේ! අපවත් නිවන් සුව ඇති පිං කෙතට කැටුව වඩිනු මැන හාමුදුරුවනේ..." ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
No comments:
Post a Comment