සින්දුවකට ලක්ෂ පහයි...
සල්ලි දුන්නොත් සින්දු තමයි...
‘ගීත ඇතුළු කලා හා සංස්කෘතික නිර්මාතෘ මංකොල්ලය වැළැක්වීම සඳහාත් කලා නිර්මාණවල අයිතීන් කිසිම ආකාරයකින් කොල්ලකෑමට ඉඩ නොදීම සඳහාත් බුද්ධිමය දේපොළ නීතිය සමාලෝචනය කරමින් නිර්මාණවල අයිතිය ඒවායේ නිර්මාණකරුවන්ට ම ලැබෙන ආකාරයට නෛතික පදනමක් හඳුන්වා දෙන්නෙමි’ එය 2005 වසරේ මෙරට මහජනතාව විසින් තම බහුතර ඡුන්දයෙන් අනුමත කළ, වත්මන් රාජ්‍ය නායකයාගේ ‘මහින්ද චින්තන’ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 78 වැනි පිටුවේ ‘කලා හා සංස්කෘතික පෝෂණය’ යන අනු කොටසින්ය. එහෙත් ඒ පොරොන්දුව වසර 8කටත් පසුව ද කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රයත්නයක් හෝ නොගැනීම සැබැවින්ම තවත් ආශ්චර්යයක් වන්නේය. අප මෙවර ලියන්නේ ඒ ආශ්චර්යයේ එක් ප‍්‍රතිඵලයක් ගැනය. ඊට පූර්ව නිමිත්ත ලෙස මීට මාස කිහිපයකට පෙර දෙරණ නාලිකාව මඟින් සංවිධානය කළ ‘දෙරණ සංගීත වීඩියෝ සම්මාන’ රාත්‍රියේදී මෙරට බොහො fm නාලිකා හා රූපවාහනි නාලිකා පවතව්ාගෙන යන දැවැනත් මාෆයාවක සලුමලු හෙළවීිම හඳුනව්ාදීමට පළුුවන. එය යළ ිසහිපිත ්කර ගනන්වා නම් එක ීසම්මාන රාතෙි‍්‍රයදී් සම්මානයක් හමිිකර ගත ්ඉරාජ් වීරරතන් තමන ්‘මෙම ගතීය මදුල ්දී පච‍්‍රාරය කරවා නොගත ්ගතීයක’් බව පක‍්‍රාශ කළෙය්. (දෙරණ නාලකිාව එසේ නොකරන බව එම අවසථ්ාවේදී නලිවශයෙන් දැනම්ුදෙනු ලැබීය.
නර්ිමාණකරුවකෙුග ්නර්ිමාණයක ්රසකියන් වෙත ඉදිරිපත ්කරන අතර මැදි භමිූකාව රඟ දකව්න මාධ්‍ය නාලකිා තමනට් ආදායම් ලැබෙන ඕනෑම තරම් කම‍්‍රවේද තබිියදී පවා කසිදුි හරිිකතියක ්නොමැතවි නර්ිමාණකරුවන් සරූා කෑම විය යතුත්ක ්නොවේ. එම සථ්ාවරයෙ ්සටිින අප සමහර විද්‍යතු ්මාධ්‍ය නර්ිමාණකරුවනේග ්පසම්ුබියට විදින ආශච්ර්යයෙ ්පත‍්‍රඵිලය හෙළදිරව ුකරීිමට යන ගමනෙදී් අප අවධානය පළමවු යොම ුවෙුණ්
නර්ිමාණකරුවනේගන ්මදුල ්ගැනමී ගැන කපුස‍්‍රදිධි්යට පතව් ූආයතනයක ්වෙතටය. ‘ මේ.... එෆ.්එම්. එක නෙද්?’ ‘ඔව්’ ‘මම ඕඩියො ්ටැ‍්‍රක ්එකක ්කරල තෙියනවා. මට එක් ඔයාලගෙ ්චැනල ්එකෙ ්පේල ්කරගනන් ඕන. මම එක්ට මොකකද් කරනන් ඕන?’ ‘ ඕඩියො ්එකෙ ්කොප ිඑකක ්අරන ්ඇවිත් අපවි හම්බෙනන්’ ‘මට කයිනන් පළුුවනද් මගෙ සනිදු්ව චාර්ට් ෂො ්එකකට දාගනන්ව නම් කොය ිවිදියටද කෙරෙනේන කයිලා’ ‘එනන් ඇවිත ්අපති ්එකක් කතා කරගනන්කො’් ‘මම දනන්වා ඕගොලල්නේග ්‘පැකෙජ්්’ සසිට්ම් එකක ්තෙියනවා කයිලා. මට එ ්ගැනත් විසත්ර කයිනවා නම් ලෙස්යි’ි ‘ඔව්. ඔයා ඇවිලල්ම මේව කතාකරගනන්ව නම් තමය ිහොඳ’ එම ආයතනයෙ ්නලිධාරියා සමග පැවති දුරකතන සංවාදය එතකනි ්නමිා වවුද, අප ගවේෂණය නමිා වෙූය ්නැත. අප ිමීළඟට එම ආයතනයෙ ් අපෙ ්හතිවත ්වැඩසටහන් නෂිප්ාදකයකටු ඇමැතමුක ්ලබා දුනේනම.ු ‘මචං උඹලගෙ ්චැනල ්එකෙ ්සනිදු්වක ්පේල් කර ගනන්ව නම් කොහොමද කෙරෙනේන?’ ‘ඉසස්ර නම් ඞීජේට දීලා වණුත ්වැඬේ කරගනන් තබිණුා. දැන ්නම් පෝරඩියසුර් කෙනෙකටුවත ්කයිලා වැඬේ නකිනන්ම් කරගනන් බෑ. මොකද මැනෙජ්්මනට්් එකෙනම් පැකෙජ්් එකක ්හදල තෙියනේන. එ ්නසිා උඹම කතා කරල බලපන.් කොහොමත ්ලකෂ් තනු හතරක් යනකොට වැඬේ කරගනන් පළුුවන’් ‘ලකෂ් තනු හතරක ්දෙනන් වෙනේන කොහොම පැකෙජ්් එකකටද?’ ‘එ ්මචං මාසෙකට, දවසකට හතරපාර ගාණෙ ්සනිදු්ව පේල ්කරනන්. පොඞ්ඩක ්උඹ කතාකරල බලපන’් ‘මචං චාර්ට් ෂො ්එකකට සනිදු්ව දාගනන්ව නම්?’ ‘එක්ත ්බං ඔය පැකෙජ්් සසිට්ම් එකකටම තමය ිතෙියනේන. ඇතත්ම සදිධි්ය දැන ්අලූත් එව් නම් සලල් ිදීලම මිසක ්වෙන විදිහකට නම් කරගනන් බෑ. මට හෙිතනේන උඹ මේව අහනේන පතත්රේ දානන්ද කොහෙද? ඇතත්ටම බං මේව ලව්ිවත ්පාඩ ුනෑ. එත් ්අපෙ ්නම් ගම් නම් දානන් එපා’එ ්අප හතිවතාගෙ ්කතාවය. ‘මම මලුනිම් කරප ුසඞීී එකත ්අරන.්... එෆ.්එම්. එකට ගයිා. එතැනදී තමය ිමම සදිධි්ය දැනගතේත. එයාල මුලින්ම කිව්වෙ සින්දුව අරගෙන එන්න, කොලිටියට තිබුණොත් ප්ලේ කරන්නම් කියලා. ඒත් අපේ එළියෙ නමක් හැදිලා නැති නිසා නිකම්ම ප්ලේ කරන්න බෑ කිව්වා. දවසකට තුන් හතර පාරක් සින්දුව ගහන්න ලක්ෂ පහක් විතර යනව කිව්වා. මට කොහෙන්ද එච්චර සල්ලි. මම ඇහුවා දවස ගාණේ ගෙවන විදිහටවත් හදාගන්න බැරිද කියලා. ඒත් එහෙම චාන්ස් එකක් නැහැ’ ‘මම කොච්චර කිව්වත් ඒ කට්ටිය කැමැති වුණේම නෑ. මැනේජ්මන්ට් ඩිසිෂන්ස්වලට පිටින් වැඩකරන්න බෑ කිව්වා. එයාල කියන්නේ සින්දුව මුලින් ප්ලේ කරගන්න සල්ලි ගත්තට පාඩු නෑ මොකද සින්දුව හිට් වුණොත් මිලියන ගණන්වලින් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඔන්න ඔහොමයි අපි වගේ දුප්පත් කොල්ලන්ගෙ න් සල්ලි ගලවන්නෙ. අදටත් මම ඒ චැනල් එකේ නම කියන්න එපා කියන්නෙ සල්ලි හොයාගෙන හරි සින්දුව ප්ලේ කරගන්න තියෙන ආසාවට’ ඒ අයුරින් අප හා අදහස් දැක්වූයේ ගායකයකුවීමට සිතා තම කුළුදුල් ගීත පටිගත කළ තැටිය සමග ඉහත කී ආයතනයට ගිය නවකයකුය. මෙවැනි පුද්ගලයන් කිහිපදෙනෙකුම අපට මුණගැසුණු නමුත් ඔවුන්
සියලූදෙනාගේම අත්දැකීම් සමානය. එහෙයින් අප ඒවා යළිි යළිිත් මෙහි ලියන්නේ නැත. මීළඟට අපට හමුවූයේ ‘එෆ්.එම්.’ නාලිකාවක ගීත ධාවන ශිල්පියකු හෙවත් ‘ඞීජේ’ ශිල්පියෙකි. ඔහුට අප ඇමතුමක් ලබාදුන්නේ ගීතයක් විකාශය කරවා ගැනීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කරමිනි. ‘ සුමේධ නේද?’ ‘ඔව්, කවුද ඔයා?’ ‘මම විමුක්ති කියලා, මම ඔයාට කතා කළේ මම සින්දුවක් කරල තියෙනවා ඒක ඔයාලගේ චැනල් එකේ ප්ලේ කරගන්න පුළුවන්ද කියල බලන්න’ ‘මට ඔයාගේ නම ආයෙ පාරක් කියනවද?’ ‘මම විමුක්ති’ ‘කවුද ඔයාට මගේ නම්බර් එක දුන්නෙ’ ‘මට ඔයාගේ නම්බර් එක දුන්නේ....අයියා’ ‘ආ එයා මට කතා කළා. මේකයි මල්ලි වැඬේ. මම ඇත්තම කියන්නම්. නිකන් නම් සින්දුව ප්ලේ කරන්න වෙන්නෙ නෑ. දැන් මේව පැකේජ් කරල තියෙන්නෙ.... එෆ්.එම්.එකේ සින්දුව ගහල දෙන්න පුළුවන්. ඒත් ඞීජේට කීයක් හරි දෙන්න වෙනවා’ ‘කීයක් දෙන්න වෙයිද?’ ‘දවසට දහදාහක්වත් දෙන්න වෙයි. මොකද ඞීජේට විතරක් නෙමෙයි. තව කට්ටියට ඇතුළෙ ගාණ දෙන්න වෙනවා. අනික මේවා මාට්ටු වුණොත් උන්ටත් මොනව වෙයිද කියන්න බෑනෙ. ඔය මම කිව්වෙ ඇඳුණුම්කමට කරගන්න විදිහ. මල්ලිට ඕනනම් අනෙත් තැන්වලට කතා කරල බලන්න. ලක්ෂ හතර පහකින් මෙහා ඔයාට සින්දුව ගහගන්න වෙන්නෙ නෑ’ ‘අයියෙ කොයි වෙලාවටද සින්දුව ප්ලේ කරගන්න පුළුවන් වෙන්නෙ?’ ‘?ට තමයි. මොකද අනිත් ටයිම්වල ප්ලේ කරගන්න අමාරුයි. ඞීජේ ඉන්න වෙලාවට එයා ප්ලේ කරයි’ ‘අයියේ මම ආයි කතා කරන්නම්’ ‘ඞීජේ’ ශිල්පියා සමග අපේ සංවාදය නිමා වූයේ ඒ අයුරින්ය. සිදුව ඇති හා සිදුවන දෙය ඉතා පැහැදිලිය. නිර්මාණකරුවන් සූරා කෑමේ විද්‍යුත් නාලිකා මාෆියාව උතුම් වූ කලාව අමු අමුවේ වෙන්දේසි කරමින් සිටී. ඌරන් කැකුණ තලන විට වළිකුකුළන්ට රජ මඟුල් වැනි කි‍්‍රයාද මේ තුළ වර්තමානයේදී සිදුවෙමින් පවතී. මෙතැන් සිට ඔබ කියවන්නේ ඒ ගැනය. ‘මේ... ප‍්‍රඩක්ෂන් එක නේද?’ ‘ඔව් කතා කරන්න’ ‘මම සින්දුවක් හදල තියෙනවා. මට ඒකට විෂුවල් එකක් හදාගන්න ඕන. කොහොමද ඕගොල්ලන්ගෙ බජට් යන්නෙ?’ ‘එක ඔයාගේ බජට් එක අනුව තමයි තීරණය වෙන්නෙ. කොයිකටත් ඔයා සින්දුවත් අරගෙන එන්න. අපි කතා කරලා වැඬේ කොහොම හරි ගොඩදාමු’ ‘මචං නිකම්ම වැඬේ විතරක් කරල වැඩක් නෑ. මට සින්දුව චැනල්වලත් ගහගන්න ඕන. අඩුම ගාණේ චාර්ට් ෂෝ දෙකකවත් සින්දුව ප්ලේ කරගත්තෙ නැත්නම් වැඩක් නෑනෙ’ ‘මෙහෙමයි, ඔය කියන ඕන එකක් අපිට කරල දෙන්න පුළුවන්. අපි විෂුවල් හදනව විතරක් නෙමෙයි. ඒ වැඩෙත් කරලම දෙනවා. වැඬේ තියෙන්නෙ ඔයාට වියදම් කරන්න සල්ලි තියෙන්න ඕන’ ‘කීයක් විතර අතේ තියෙන්න ඕනද?’ ‘ඔයාට හොඳට වියදම් කරන්න පුළුවන් නම් හොඳ පබ්ලිසිටි එකක් ගන්න පුළුවන්. අද කාලේ සල්ලිවලින් තමයි දුවන්න වෙලා තියෙන්නෙ. ඔයා එන්නකෝ. අපි කතාකරලා හොඳම විදියට වැඬේ හදාගමු. අපිත් එක්ක වැඩකළොත් ඉතින් වින් වින් චාන්ස් තමයි’ විද්‍යුත් නාලිකා පමණක් නොව ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආයතනද අද මේ මාෆියාවේ බ්‍රෝකර්වරුන්ව සිටින බව පැහැදිලිය. අතිශය කණගාටුදායක තත්වය නම් මෙම අමානුෂික ක‍්‍රියාව මීටපෙර පුදගල මට්ටමින් සිදුවූවත් අද වන විට එය ආයතනගත්වී තිබීමය ඒ අනුව යහමින් අත මිට මුදල් ඇති අයට මිස දක්ෂයකුට තමන්ගේ නිර්මාණය විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව වෙත ගෙනයාමට ඇති ඉඩ ප‍්‍රස්තාව අද අහිමිව ගොසිනි. ගායකයන් එක රැුයින් තරු බවට පත්වන සමාජයක බොහෝ දෙනකු මෙවැනි කාරණා ගැන අසංවේදීය. එහෙත් අප දන්නා ගුවන්විදුලිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය ඉතිහාසය තුළ තිබූයේ නාලිකාවෙන් ගායකයා හෝ නිර්මාණකරුවාට යම් ගෙවීමක් කිරීමය. එහෙත් අද සිදුවෙමින් ඇත්තේ ගායකයකු වීමට පෙර නිර්මාණකරුවා සූරාගෙන කෑමය. සැබැවින්ම කලා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරුන් පවා සිිටින රටක, නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතියත්, බුද්ධිමය දේපොළ අයිතියත් අහිමි වුවද එය රටේ පාලකයාගේ ප‍්‍රතිපත්ති ලේඛනයේ සඳහන්ව ඇති විටක අංකුර ශිල්පියාටත්, පැළ නොවන්නට ඉඩ නොදෙන කතිපයාධිකාරී මෙම නාලිකාවල නිර්මාණකරුවන් සූරාකෑම වහා නවතා දැමිය යුතු නෙවේද? තීන්දුව අප සතුව නැත. ඊට වගකිවයුත්තන් සිටී. අපට කළ හැක්කේ මේ අමානුෂික සූරාකෑම හෙළිදරවු කිරීම පමණය.
මම කවදාවත් සල්ලි දීලා නෑ.

- කීර්ති පැස්කුවල්.
- ඉරාජ් වීරරත්න.
ඇත්තෙන්ම හංගන්න දෙයක් නැහැ. එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් එළිපිටම ගීත ප‍්‍රචාරය කිරීමට මුදල් අය කිරීමක් සිද්ධ වෙනවා. එම ආයතනයේ ‘මාර්කටින්’ අංශයෙන්ම කරන දෙයක්. මාසෙකට ලක්ෂ පහක මුදලක් එම ආයතනය අය කරනවා. මගෙනුත් මුදල් ඉල්ලා තියෙනවා ඒ ආයතනය. කර්තෘ භාග ගෙවීම දැනට සිරස නාලිකාව විසින් පමණයි කරන්නේ. ඉදිරියේදී අනිත් නාලිකාවලිනුත් කර්තෘ භාග ගෙවීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මිනිස්සුන්ට බලෙන් ගීත ඇස්සවීමක් තමා දැන් සිද්ධි වෙන්නේ. ඒ වගේම ‘රිගින් ටෝන්’ ව්‍යාපාරයේදීත් ඇතැම් ‘එෆ්.එම්.’ නාලිකාවල සේවය කරන වැඩසටහන් කළමනාකරුවන් මේ ව්‍යාපාරය ජාවාරමක් බවට පත් කරගෙන තියෙනවා. වැඬේ තියෙන්නෙ කවුරුවත් මේවා නොදන්නවා වගේ ඉන්න එක. ඔය සල්ලි යාදෙන්නේ නෑ.
- සුරේෂ් ගමගේ.
නාලිකා තුනකින් මගේ ගීත ප‍්‍රචාරය කරන්න මුදල් ඉල්ලූවා. අද ක්ෂේත‍්‍රය පත්වෙලා තියෙන්නේ අපේ නිර්මාණ අපිම මුදල් ගෙවලා ජනතාවට පෙන්වන තත්ත්වයට. කනගාටුයි කියන්න නාලිකාවල සමහරුන් වැඩ කරනවා කලා නිර්මාණවල වටිනාකමක් හරයක් නැතිව. මොවුන්ට සිංහලත් හරියට කතා කරන්න බෑ. ඉංග‍්‍රීසිත් හරියට කතා කරන්න බැහැ. චිත‍්‍රපට ගීතයක ඉතිහාසය එයාලා දන්නේ නැහැ. කලාකරුවාගේ වටිනාකම දන්නේ නැහැ. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ කලාකරුවන්ගේම වැරැුද්ද නිසයි. මම කතා කරන්නේ සියලූම කලාකරුවන් වෙනුවෙන්ම. අද කලාකරුවන් වෙනුවෙන් තියන සංගම්වලට, ඒවායේ නායකයන්ට කොන්ද පණ නැහැ. ඒගොල්ලෝ නැට්ට වන වනා යනවා ලොකු තැන්වලට. මම මේ රටේ නාලිකාවලින් ඉල්ලන්නේ කරුණා කරලා මේ මුදල් ඉල්ලන එක නවත්වන්න. මම මේ ප‍්‍රකාශය කරන්නේ ද්වේශ සහගතව නෙමෙයි. මම ආධ්‍යාත්මය ප‍්‍රගුණ කරන රංගන ශිල්පියෙක්. නමුත් මෙහෙම කලාකරුවන්ගෙන් මුදල් ගන්න නාලිකාවලට හරියන්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ වාහන කුඩුපට්ටම් වෙයි. හැමදේම නැතිවලා යයි. කලාකරුවන් සූරාකාලා හොයන සල්ලි ආගම ධර්මයට අනුව විනාශ වෙලා යනවා ඒකාන්තයි. මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා කරුණාකරලා මැදිහත්වෙලා මේ ගැටලූවට විසඳුමක් දෙන්න කියලා.
Chart Show එකක Play list එකට ගීතයක් එකතු කරන්න කුමන පාර්ශ්වයක් හරි මුදල් ගන්නවද, කියන කාරණය ගැන මම කියන්න කිසිම දෙයක් දන්නෙ නැහැ. මම අලූතින් ගීත හෝ සංගීත වීඩියෝ නිර්මාණය නොකළ නිසා මට ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන්න ලැබිලා නැහැ. ඒ නිසා මට ඒ ගැන යමක් කියන්න අමාරුයි. ගුවන් විදුලි නාලිකාවලින් මගේ ගීත ප‍්‍රචාරය වීම වෙනුවෙන් සොච්චම් මුදලක් නාලිකා කිහිපයකින් එවනවා වාර්ෂිකව. ගිය වසරේ රුපියල් හැත්තෑ පහක මුදලක් ලැබුණා. එක නාලිකාවකින් ඊට කලින් වසරක රුපියල් නවසිය ගාණක මුදලකුත් හම්බවුණා.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 අගෝස්තු 18 වැනිදා ඉරිදා
No comments:
Post a Comment